LCB Leasing
LCB Leasing

නවතම වාහනයක්, ලියාපදිංචි වාහනයක් හෝ චංචල වත්කම් මිලදී ගැනීමට පහසුකම් සපයයි.

 

සුදුසුකම්

  • වලංගු ජාතික හැඳුනුම්පතක් සහිත වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයන් වලංගුයි, ගමන් බලපත්‍ර වලංගුයි.
  • තනි පුද්ගල, තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමිත වගකීම් සමාගම්, වෘත්තිකයන්, ස්වයං රැකියා වල නියුතු, සිල්ලර වෙළෙන්දන්, ප්‍රමාණවත් ආපසු ගෙවීමක් සහිත වෙළඳාම ඉලක්ක කරගත් ව්‍යාපාර, LCBF ලීසිං පහසුකම් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි

 

ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

  • එක් දින සේවය.
  • නවතම වාහනයක්, ලියාපදිංචි වාහනයක් හෝ චංචල වත්කම් මිලදී ගැනීමට පහසුකම් සපයයි.
  • ණය ගැනුම්කරුගේ ආපසු ගෙවීමේ හැකියාව මත පහසුකම් සඳහා අවම වශයෙන් එක් ඇපකරුවෙකු අත්‍යවශ්‍ය වන අතර සැඟවුණු ගාස්තු අය නොකෙරේ.
  • සැඟවුණු ගාස්තු නැත
  • වෙළඳපල අනුපාතවලට සාපේක්ෂව ඉතා ආකර්ශනීය සහ තරඟකාරී අනුපාතවට ලබාගත් හැක.