ආයෝජන සබඳතා
අපගේ මූල්‍ය ගමනට එක්වන්න
ආයෝජන සබඳතා

අපගේ ආයෝජක සබඳතා මධ්‍යස්ථානය තුළ ඔබට වඩාත් මෑතකාලීන මූල්‍ය ප්‍රකාශන, ණයකර ගැටලුල Article of Association ලිපි ගොනුව සොයා ගත හැකිවේ. අවදානම් පැතිකඩවල් නිරීක්ෂණය කොට වඩාත් සූක්ෂම ලෙස සක්සා ගත් මාර්ගෝපදේශක ක්‍රියාවලිය අන්තර් කොටගත් ලේඛන සමඟින් ශක්තිමත් ශේෂ පත්‍රයක් හා තිරසාර ලාභදායිත්වය පිළිබඳ වාර්තාවද අප සතුව ඇත. අපගේ ගනුදෙනුකරුවන් සඳහාම සමෘද්ධිමත් වැඩපිළිවෙලක් තුළින් සහාය වීමෙන්, සියලුම ගනුදෙනු පාර්ශවකරුවන් සඳහා දිගුකාලීන වටිනා කමක් අප ලබා දෙන්නෙමු.

මූල්‍ය ප්‍රකාශනයන්
Annual Report 2022-2023
වාර්ෂික වාර්තාව 2021 - 2022
වාර්ෂික වාර්තාව 2020 - 2021
වාර්ෂික වාර්තාව 2019 - 2020