අප සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් (විධිමත් මූල්‍ය කාරමික ලෙස සීමා සහිත) සිටි ෆිනෑස් කෝපරේශන් ලිමිටඩ් සමඟ ඒකා බද්ධ විය. එම ඒකාබද්ධ වන අවස්ථාවේ දී සීමා සහිත සිටි ෆිනෑස් කෝපරේශන් යන ව්‍යාපාර නාමය ලංකා ක්‍රෙඩිට් සහ බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් ලෙස වෙනස් විය. කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් ලැයිස්තු ගත කරමින් ලිමිටඩ් යන වචනය පීඑල්සී ලෙස වෙනස් විය. සිටි ෆිනෑස් කෝපරේශන් නමින් ප්රදානය කරන ලද සී බී එස් එල් හි මූල්‍ය බලපත්‍රය ඉහත කී නව ව්‍යාපාර නාමයට මාරු කරන ලදී. මෙම වෙනස්කම් සුදුසු පරිදි සමාගම් රෙජිස්ටාර් යටතේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක කරන ලදී.
LCBF’s business has grown significantly with its first branch in Galle and expanded to 8 branches in the Southern Province with the head office at Kohuwala. It reached the present level of 18 Branches.
LCB ෆිනෑන්ස් තම මූලික අවධානය යොමු කරන්නේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම ව්‍යවසායක (MSME) සේවාදායකයින් සඳහා යි. ඒ සඳහා ඔවුන් ඉලක්ක කොට ගනිමින් ඔවුන්ට පහසුකම් සලසා දෙමින්, පහසුවෙන් සේවා ලබා ගැනීමට හා ප්‍රවේශ වීමට හැකි ලෙස ග්‍රාමීය ප්‍රදේශවල ශාඛා ස්ථාපනය කොට ඇත. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ඔහුගේ ආදායම් මට්ටම සහ ස්වයං රැකියා අවස්ථා ඉහළ නැංවීම්ට සහාය වීම LCBF සමාගමේ ප්‍රධාන අරමුණක් වන අතර, එය මූලිකත්වය ගන්නා බව කීම නිවැරදියි. කුඩා හා ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයින් මධ්‍යම පරිමාණයට නංවා ලීමට අවශ්‍ය සේවා පහසුකම් සලසමින් ඔවුන්ගේ සම්පත් හා ව්‍යාපාර මත පදනම්ව ඔවුන්ව වර්ගීකරණය කොට ඔවුන් සඳහාම සුදුසු ණය පහසුකම් සේවාවක් ලබා දීම අපගේ විශේෂත්වයයි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මූල්‍ය සේවා සන්නාමය වීම.
අපගේ පවතින සහ තවදුරටත් පුළුල් කර ගන්නා ශාඛා ජාලයන් හරහා අදාළ ජල පෝෂක ප්‍රදේශ වල ක්‍රියාත්මක වන ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් වලට අදාළ නිශ්චිත මූල්‍ය අවශ්‍යතා සපුරමින්, ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා සංවර්ධනය කරමින් ග්‍රාමීය ප්‍රජාවට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය සේවා සපයමින්, විශිෂ්ටත්වයේ ගනුදෙනුකරුවන් සමඟ අපගේ ව්‍යාපාරික සබඳතා අඛණ්ඩව වර්ධනය කරගනිමින් ග්‍රාමීය ආර්ථිකයේ වර්ධනයට මූලිකත්වය සැපයීම.
LCB ෆිනෑන්ස් හි අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස අපගේ මූල්‍ය සමාගමේ වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. අපගේ ඔබ වෙනුවෙන්ම කැපවූ වෘත්තිකයන් කණ්ඩායම ඔබට ඔබේ ජීවිතයේ, ව්‍යාපාරයේ ඔබට අවශ්‍ය හොඳම විසඳුම් ලබා දීමට කැපවී සිටී. මූල්‍ය සේවා අංශයේ වසර හතළිහකට වැඩි පළපුරුද්දක් ඇති මට අපගේ කණ්ඩායම මෙහෙයවීමට ලැබීම ගෞරවයකි. මම ව්‍යපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියයක් සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත. LCB Finance හි අපගේ ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින් සකස් කළ මූල්‍ය විසඳුම් ලබා දීම මුල්කොටගෙන විශ්වාසය රඳවා පවතින ආකාරයෙන් ගනුදෙනු කිරීම අප විසින් අනුගමනය කරන්නෙමු. එනිසාම ඔබේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමට අපට හැකි බව මම විශ්වාස කරමි.
LCB Finance තෝරා ගැනීම තුළින් අප කෙරෙහි තිබූ විශ්වාසයට මාගේ ස්තුතිය පුදකරමි.
LCB Finance ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මම, මූල්‍ය විසඳුම් ලබා දීමට කැපව සිටින කාර්යය මණ්ඩලයකට මාගේ නායකත්වය ලබා දීමට හැකිවීම පිළිබඳව සතුටු වන්නෙමි. මම 2018 දී සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට සම්බන්ධ වූ අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරා ලීම සඳහා අපගේ කාර්යය මණ්ඩලයට අවශ්‍ය විසඳුම් ලබාදෙමින් ඔවුන් දක්ෂ ලෙස උනන්දු වෙමින් කැප වෙන ආකාරය මම දුටුවෙමි. මෙම නිලයට අයත් භූමිකාව දැරීමට පෙර මම මෙහි ප්‍රධාන විධායක නිලධාරියා වූ අතර එහිදී මම සමාගම ලාභදායී තත්වයට ගෙන ඒම වෙනුවෙන් මාගේ උපරිම දායකත්වය ලබා දුන්නෙමි. මීට පෙර සණස සංවර්ධන බැංකුවට මාගේ සේවාදායකත්වය ලබා දුන්නේය. කළමනාකරණ උපාධියක්, මානව සම්පත් ඩිප්ලෝමාවක් සහ වරලත් බලපත්‍රයක් මාහට ඇත. පුද්ගලික ව්‍යවසාය සංවර්ධන මූල්‍ය කළමනාකරණ සහ සමුපකාර බැංකුකරණය පිළිබඳ පාඨමාලාද සම්පූර්ණ කර ඇත. LCB Finance පාරිභෝගික අභිරුචිකත්වයට අනුව මූල්‍ය විසඳුම් ලබා දීමට ප්රමුඛත්වයක් ලබා දෙයි.
ඔබේ මූල්‍ය සහකරු ලෙස LCB Finance තෝරා ගැනීම පිළිබඳව ඔබට ස්තුතියි. ඉදිරියේදීත් ඔබ වෙනුවෙන්ම විශිෂ්ට සේවාවක් ලබාදීම අපගේ එකම බලාපොරොත්තුවයි.
එල් බී ෆිනෑන්ස් අවංකභාවය, විනිවිදභාවය සහ වගවීම සඳහා කැපවී සිටීම අපි දිගට පවත්වා ගන්නෙමු, සියලුම ව්‍යාපාරික අංශවල ඉහළම ප්‍රමිතියෙන් යුක්තව සදාචාරයානුකූලව අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ විශ්වාසය ගොඩනඟා ගැනීම. අප අපගේ සේවා අඛණ්ඩව වැ ඩිදියුණු කිරීමට සහ ශ්‍රේෂ්ත්‍රයේ ඉදිරියෙන් සිටීමට කැපවී සිටී. ප්රවණතා සහ නියාමන වෙනස්කම්, තිරසාරත්වය සහ සමාජීය ප්‍රවර්ධනය සඳහා ද අපි කැපවී සිටින්නේ වගකීමෙන්යි. අපි ක්‍රියාශීලීව සහ ඉතා උද්යොගශීලීව අපගේ ප්‍රජාවන්ට සහාය වීමට සහදායක වීමට අවස්ථා සොයන්නෙමු. සැමට වඩා හොඳ අනාගතයක් උදෙසා අපගේ සාරධර්ම සහ අරමුණු පෙරදැරි කරගෙන අප කරන සෑම දෙයකම හදවතින්ම සිදු කරන්නෙමු. අප ඔබ වෙනුවෙන් සෑම අංශයකින්ම විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා කැපවී කටයුතු කරන්නෙමු.
සමාගම් පනත යටතේ පොදු සීමාසහිත සමාගමක් ලෙස සංස්ථා ගත කරන ලදී (ඇක්ට් 2007 අංක 07 සමා ගම් පනත යටතේ)
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ වසර 40කට වැඩි සේවා කාලයක් හෙබවූ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥයෙකි, ඔහු දැඩි කැපවීමෙන් උද්යෝගයෙන් උනන්දුවෙන් ඉලක්ක සපුරාලීමේ අති දක්ෂයෙකි. ව්‍යාපාර කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණ ක්ෂේත්රයේ සහ ප්‍රායෝගික අත්දැකීම් ව්‍යාපාරික උපායමාර්ග සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සමස්ත පරිපාලනය අධීක්ෂණය සහ පරිපාලන කණ්ඩායම් කළමනාකරණය ද රජයේ සහ පෞද්ගලික අංශයේ දක්ෂයකු ලෙස ගැටලු විසදිම වාණිජ බැංකු වැනි සංවිධාන සංවර්ධනය කිරීම බැංකුකරණය මූල්‍ය සමාගම් ප්‍රාථමික ගනුදෙනු සමාගම් රාජ්‍ය අමාත්‍යාංශ රාජ්‍ය බලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන යන සැමට ඔහුගේ දායකත්වය දී ඉලක්ක සපුරා සාර්ථකත්වය කරා යෑමට මා ර්ගෝපදේශකත්වය ලබා දී ඇත.
එතුමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තම කළමනාකරණ උපාධිය ලබාගෙන ඇත. ඇක්වයිනාස් යුනිවසිටි කොලේජ් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගෙන ඇත. වරලත් ආයතනයේ වරලත් බලපත්‍රය ශ්‍රී ලංකා 1993 සහ IBSL අතරමැදි බැංකුකරණය සහ මූල්‍ය ඩිප්ලෝමාව ලබා ඇත. තවද ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පුද්ගලික ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ පාඨමාලාවද, සම්පූර්ණ කොට ඇත. සිංගප්පූරුවේ NTUC මූල්‍ය කළමනාකරණ සමුපකාර බැංකුකරණය සඳහා සුදුසුකම් ලබා ඇත. දකුණු කොරියාව නෙදර්ලන්තය සහ කැනඩාවේ පැවැත්වූ පද්ධති පාඨමාලාද සාර්ථකව නිමකර ඇත. ඉතාලියේ "banka" ඉතාලියේ පද්ධති අධ්‍යක්ෂණය ද කරන ලදී. 2001 සිට සණස සංවර්ධන බැංකුවේ සාර්ථකත්වයට උරදෙමින් එහි දෙවන ප්‍රධාන විධායක තනතුරු ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර ද, 2015 දක්වා හොබවන්නට විය.
එතුමන් ජපානයේ Tokyo විශ්ව විද්‍යාලයෙ කළමනාකරණ ඩිප්ලෝමාවක් ලබාගෙන ඇත. ජපානයේ Premium Cars ආයතනයේ අධ්‍යක්ෂක ධුරය දරයි. Hotel Kabalana (Pvt) Ltd, ආයතනයේ සහ The Villa Hotel Unawatuna ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ධුරද දරයි. Vista Tours සහ Uneth car sale ආයතනයේ හිමිකාරිත්වය ද ඔහු උසුලයි. Yakkalamulla Tea Factory (Pvt) Ltd, Niriella Motors (Pvt) Ltd. සහ Isuru Motors (Pvt) Ltd. යන ආයතනයන්හි අධ්‍යක්ෂක ධුරය ද ඔහු දරයි.
ඔහු කළමනාකරණ අභ්‍යාසලාභී පාඨමාලාවක් හදාරා ඇත - AOTS-LKCM-ජපානය කළමනාකරණ අභ්‍යාසලාභී පාඨමාලාවක් හදාරා ඇත. කළමනාකරණ පුහුණුකරු පාඨමාලාව - NIPM . ඔහු ශ්‍රී ලංකා රාජ්‍යයේ සහකාර අධිකාරී / අධිකාරී ලෙස සේවය කර ඇත්තේ වැවිලි සංස්ථාවේය. සීමා සහිත තල්ගම්පල තේ සමාගම (පුද්ගලික) ආයතනයේ හි කළමනාකාර අධ්යක්ෂ; UKG Enterpriseහි සභාපති සහ ප්රවර්ධක ලෙස කටයුතු කර ඇත. L & H Capital Partners (Pvt) Limited හි අධ්‍යක්ෂක ලෙස ද; ගාල්ල ව්‍යාපාරික සමාජයේ ලේකම් ලෙසද, ශ්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ හිටපු සභාපති ලෙසද, සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් හි සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේය.
එතුමන් ජර්මනියේ වරලත් ගණකාධිකා රී ඩිප්ලෝ මා වක් සපුරා ඇත. GMBH ට්රාන්ස්ලයින් සහ RKW කුරියර් සහ Packaging යන ආයතනයන්හි සභාපති සහ කළමණාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කරයි. එම් ආයතනය ජර්මනියේ ප්රමුඛ පෙලේ ආයතනයක් වීම ශ්‍රී ලාංකික අප සැමට මහත් ආඩම්බරයකි.
එක්සත් රාජධානියේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පාඨමාලාවක්ද පරිගණක විද්‍යාව පිළිබඳ ඒකාබද්ධ ගෞරව උපාධියක් ලබා ඇත. Mahesland Estates ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ, Wijaya Tea Factory Private ආයතනයේ, Naindawa Tea Factory ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සහ Etambagahawila Tea Factory ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ, අධ්‍යක්ෂධුරයේ කටයුතු කරයි.
MSc - උපාධිය නීතිය සහ ගිණුම්කරණය - London School of Economics UK, LLB - නීතිය පිළිබඳ උපාධියය - London School of Economics UK, එතුමන් NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂක ලෙස සේවය කරයි.
Mr. Jayalath is a professional in Information Technology for over 35 years.
He has been a Director Information Technology at the Board of Investment since 2006 until he left the institute.
He is academically qualified and a sound professional in the IT Stream with the following qualifications.
When resigned the BOI he had been an Executive Director of the institute.
ශාස්ත්‍රිය ජයග්‍රහණය
වෘත්තීමය අත්දැකීම්
එතුමාට ව්‍යාපාරික ක්ෂේත්රයේ වසර 25ක පළපුරුද්දක් තිබේ. ඔහු වාණිජ සහ විශිෂ්ට කළමනාකරණ කුසලතා වලින් හෙබි සේවකයෙකි. ශ්‍රී ලංකාවේ NIBM ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණ උපාධිය ලබා ගෙන ඇත. Maweli Traders (PVT) Ltd. ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක සහ සභාපති ලෙස කටයුතු කරයි. තවද යක්කලමුල්ල Tea Factory (Pvt) Ltd. ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ තනතුර ද, උඩුමුල්ල Tea Factory (Pvt) Ltd. ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තනතුරද හොබවනු ලබයි.
නව ව්‍යාපාර සංවර්ධනය, නිවැරදි මග පෙන්වීම් සහ ශක්තිමත් නායකත්ව කුසලතා වලින් හා මූල්‍ය කළමනාකරණ මූලධර්ම පිළිබදව පුළුල් අවබෝධයක් ඔහු සතුව ඇත.
Lanka Credit and Business Finance PLC ජේෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු වන අතර Sinha Capital Investment Limited, Binelco Marketing (Pvt) Ltd, Niriella Motors (Pvt) Ltd, හා Isuru Trading (Pvt) Ltd. යන ආයතනයන් හි අධ්යක්ෂවරයකු ලෙස ද එතුමන් කටයුතු කරයි.
එතුමන් ජපානයේ Tokyo විශ්ව විද්‍යාලයෙ කළමනාකරණ ඩිප්ලෝමාවක් ලබාගෙන ඇත. ජපානයේ Premium Cars ආයතනයේ අධ්‍යක්ෂක ධුරය දරයි. Hotel Kabalana (Pvt) Ltd, ආයතනයේ සහ The Villa Hotel Unawatuna ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ධුරද දරයි. Vista Tours සහ Uneth car sale ආයතනයේ හිමිකාරිත්වය ද ඔහු උසුලයි. Yakkalamulla Tea Factory (Pvt) Ltd, Niriella Motors (Pvt) Ltd. සහ Isuru Motors (Pvt) Ltd. යන ආයතනයන්හි අධ්‍යක්ෂක ධුරය ද ඔහු දරයි.
ඔහු කළමනාකරණ අභ්‍යාසලාභී පාඨමාලාවක් හදාරා ඇත - AOTS-LKCM-ජපානය කළමනාකරණ අභ්‍යාසලාභී පාඨමාලාවක් හදාරා ඇත. කළමනාකරණ පුහුණුකරු පාඨමාලාව - NIPM . ඔහු ශ්‍රී ලංකා රාජ්‍යයේ සහකාර අධිකාරී / අධිකාරී ලෙස සේවය කර ඇත්තේ වැවිලි සංස්ථාවේය. සීමා සහිත තල්ගම්පල තේ සමාගම (පුද්ගලික) ආයතනයේ හි කළමනාකාර අධ්යක්ෂ; UKG Enterpriseහි සභාපති සහ ප්රවර්ධක ලෙස කටයුතු කර ඇත. L & H Capital Partners (Pvt) Limited හි අධ්‍යක්ෂක ලෙස ද; ගාල්ල ව්‍යාපාරික සමාජයේ ලේකම් ලෙසද, ශ්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ හිටපු සභාපති ලෙසද, සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් හි සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේය.
එතුමන් ජර්මනියේ වරලත් ගණකාධිකා රී ඩිප්ලෝ මා වක් සපුරා ඇත. GMBH ට්රාන්ස්ලයින් සහ RKW කුරියර් සහ Packaging යන ආයතනයන්හි සභාපති සහ කළමණාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කරයි. එම් ආයතනය ජර්මනියේ ප්රමුඛ පෙලේ ආයතනයක් වීම ශ්‍රී ලාංකික අප සැමට මහත් ආඩම්බරයකි.
අධ්‍යයන සහ වෘත්තීය ජයග්‍රහණ
වෘත්තීමය අත්දැකීම්
Over 22 years of experience in the Finance and Audit sectors performed as Audit Trainee, Accounts Executive, Accountant, Senior Accountant, Manager – Finance, Senior Manager – Finance, Head of Finance & Operations, Senior Manager Risk & Compliance, Chief Risk Officer and Head of Compliance during the period.
ශාස්ත්‍රීය / වෘත්තීය ජයග්‍රහණය
BSc in Business Administration (Special) Hons
වෘත්තීමය අත්දැකීම්
Senior Manager – Credit Review / Regional Manager / Branch Manager at SDB Bank
Branch Manager – The Finance Company PLC
Branch Manager – Brown & Company PLC
Marketing Officer – National Insurance Corporation
Project Officer – SDB Bank
Project Coordinator – Siyambalanduwa Sugar Industries (Pvt) Ltd
Project Manager – Ceylinco Venture Capital Company Ltd
Supervisor – Nawaloka Construction Company Ltd
ශාස්ත්‍රීය / වෘත්තීය ජයග්‍රහණය
Master of Business Administration – Anglia Ruskin University of UK
Post Graduate Diploma in Business Administration – London School of Commerce, UK
Certified Professional Marketer Asia – Asia Marketing Federation
වෘත්තීමය අත්දැකීම්
Chief Manager – Head / Senior Manager – Leasing / Manager – Leasing at HNB Finance PLC
Head of Branch / Marketing Executive / Marketing Assistant at Central Finance PLC
ශාස්ත්‍රිය ජයග්‍රහණය
වෘත්තීමය අත්දැකීම්
ශාස්ත්‍රීය / වෘත්තීය ජයග්‍රහණය
Registered in the Association of certified AML specialist – ACAMS, Miami, USA
online Certificate Program on Know Your Customer (KYC) & Customer Due Diligence(CDD) in Galway, Ireland
completed for Certificate in banking & Finance (CBF) and Intermediate in Applied banking & Finance (IABF) – Part I,II
HND in Information Technology at LONDONTEC International Centre for Degree Studies
HND in Human Resource Management
HND in Business Application/ Accounting and data base Management
වෘත්තීමය අත්දැකීම්
Banking Officer / Public Debt Department at Central Bank of Sri Lanka
Sub officer – Compliance SO / Compliance Department at Seylan Bank PLC
Freelance Consultant and supervision of SR Microfinance companies
ශාස්ත්‍රීය / වෘත්තීය ජයග්‍රහණය
අනුෂා ප්‍රනාන්දු නීතිඥවරියක්, නොතාරිස්වරියක්, දිවුරුම් කොමසාරිස්, සමාගම් ලේකම්වරියක්. ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතීඥ උපාධිය (LLB) සපුරා ඇත.
වෘත්තීමය අත්දැකීම්
ශාස්ත්‍රිය ජයග්‍රහණය
වෘත්තීමය අත්දැකීම්
ශාස්ත්‍රීය / වෘත්තීය ජයග්‍රහණය
BSc Sp (Agriculture Engineering) – University of Peradeniya
Master of Business Administration – University of Colombo
වෘත්තීමය අත්දැකීම්
4 years of banking in SANASA Development Bank as Management Trainee upto Branch Manager
4 years of finance & leasing business at LB Finance as Manager – Credit
7 years in DAX – Marketing Manager / Group General Manager
5 years in DIMO as Deputy General Manager
ශාස්ත්‍රීය / වෘත්තීය ජයග්‍රහණය
වෘත්තීමය අත්දැකීම්
බැංකු සහ මුල්‍ය සේවා අංශයේ වසර 25ක පළපුරුද්ද.
ශාස්ත්‍රිය / වෘත්තීය ජයග්‍රහණය
වෘත්තීමය අත්දැකීම්