රන් ණය
ඔබගේ මුදල් අවශ්‍යතා තෘප්තිමත් කිරීම
රන් ණය

ශ්‍රී ලංකා වෙළඳපොලේ අප පිරිනමන විවිධාකාර මූල්‍ය සේවයන්ට අමතරවල ,රන් ණය, සේවය තුලින් අප වඩාත් ජනප්‍රියත්වයට මේ වන විට පැමිණ ඇත. LCBF රන් ණය ඔබගේ පහසුව සඳහා අපගේ සියලුම ශාඛා වෙතින් රන් ණය සේවාව ඉටු කරගත හැකි වේ. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ කෙටිකාලීන ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට හැකිවේ.

 

ප්‍රතිලාභ :-

  • තරඟකාරී පොලී අනුපාත
  • අය කරන පොලියට අමතරව සැඟවුණු වියදම් හෝ අයකිරීම් නොමැත.
  • ඔබේ වටිනා රන් භාණ්ඩ සඳහා පහසු සහ වේගවත් සේවාවකින් පසුව ඉතා ම හොඳ සුරක්ෂිත භාවයක් ලබාදෙයි.
LCB රන් ණය

කෘෂිකාර්මික, වගා ධීවර සහ කුඩා හා මධ්‍ය පරිමාණයේ නියැලී සිටින කාර්මිකයන්, ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන්ගේ හදිසි අවශ්‍යතා සඳහා ඇති පහසුම සේවයයි.

 

සුදුසුකම්

  • වලංගු ජාතික හැඳුනුම්පත් හෝ ගමන්බලපත්‍රය සහිත වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයකු වීම.

 

ප්‍රතිලාබ

  • ඔබගේ රන් භාණ්ඩ වෙනුවෙන් වෙළඳපොලේ ඇති හොඳම වටිනාකම මත ඔබට උපරිම අත්තිකාරම් මුදලක් ලැබෙනු ඇත.
  • වෙළඳපල අනුපාතවලට සාපේක්ෂව ඉතා ආකර්ශනීය සහ තරඟකාරී අනුපාතවට ලබාගත් හැක.
  • ඔබේ මනාපයන් මත පදනම්ව මාස 3, 6, සහ 12 සඳහා ආපසු ගෙවීමේ පහසුකම් ඇත.
  • වඩාත් පහසුව සඳහා SMS සේවය.
  • නිශ්චිත කාල සීමාවකින් තොරව බෝගයෙන් ලාභ ලැබීමෙන් පසු හෝ අස්වැන්න නෙලීමෙන් පසු ඔබට ආපසු ගෙවිය හැක.
  • අදාළ රන් ලිපිය ආරක්‍ෂාවක් ලෙස ගනු ලැබේ.
  • රන් භාණ්ඩ සඳහා උපරිම අත්තිකාරම් මුදල.
  • සැඟවුණු ගාස්තු නැත