LCB අලුත්වැඩියා ණය
LCB අලුත්වැඩියා ණය

LCB පොඩිත්ත ළමා ඉතුරුම් ගිණුමෙන් ඔබේ දරුවාගේ හෝ ඔබේ මුණුපුරන්ට අනාගතයක් සැකසීම් සඳහා LCB පොඩිත්ත විසින් සිතා ගත නොහැකි ප්‍රතිලාභ ලබාදෙයි.

 

  • ආකර්ශනීය පොලී අනුපාතය
  • ගිණුම් ශේෂයේ වර්ධනය සමඟින් විශ්මිත ප්‍රතිලාභ රැසක්
  • ඕනෑම මුල්‍ය ආයතනයක් සමඟ ස්ථාවර නියෝග හරහා කාලීන බැර කිරීම්.
  • මුදල් ආපසු ගැනීමේදී දරුවාගේ අවශ්‍යතා අධ්‍යාපනික සහ වෛද්‍ය කටයුතු සපුරාලීම සඳහා නම් සමාගමේ අභිමතය පරිදි අවසර දෙනු ලැබේ.

 

සුදුසුකම්

  • වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි. උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් දෙමාපියන් / භාරකරුවන්ට ගිණුම් විවෘත කළ හැකි වේ.
  • අවම තැන්පතුව රු. 500/=