Dinamina 2022-01-17
Dinamina 2022-01-17
2022-01-17

ලංකා ක්‍රෙඩ්ට්‌ ඇන්ඩ්‌ බිස්නස්‌ ෆිනෑන්ස්‌ ලිමිටඩ්‌ ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව වෙනුවෙන්‌ කැපවීම අරමුණු කොටගෙන සිය 10 වැනි ශාඛාවඅධ්‍යක්ෂ ප්‍රකාශ කර සිටියේ 2022 ජනවාරි 27 වැනි දින දකුණේ දෙයියන්දර තවත්‌ ශාඛාවක්‌ විවෘත කිරීමට නියමිතව ඇති බවයි. ඒ 11 වැනි ශාඛාව ලෙසයි. 2022 පෙබරවාරි මැද වනවිට අකුරැස්ස ප්‍රදේශයේඳ නව ශාඛාවක්‌ විවෘතකිර්මට සැලසුම්‌ කර ඇති අතර 2022 මාර්තු 31 වන විට ශාඛා ජාල 12 ක්‌ දක්වා වර්ධනය කිරීම ඉලක්ක කර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සුදානම්‌ වෙමින්‌ පවතින බවද ඒ මහතා පැවසීය.

මෙම ශාඛාවන්‌ මගින්‌ සේවාසැලසෙන ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීමට සහ අදාළප්‍රදේශයේ ග්‍රාමීය ආර්ථිකය කිරීමට සැපයෙන ලෙස ලංකා ක්‍රෙඩිට්‌ & බිස්නස්‌ සමාගම තම සේවා සැලසුම්‌ කොට ඇත. පාරිභෝගාකයන්ගේ ඉතුරුම්‌ තැන්පතු ලෙස “‘ සිහින ,අයෝජන ගිණුම්‌” ‘සත ‘”පොඩිත්තා” සුළු ඉතුරුම්‌ ගිණුම යන ගිණුම්‌ “සැලසුම්‌ කර ඇත්තේ තැන්පත්කරුවන්ගේ අනාගතයටආයෝජනයක්‌ ලෙසයි.