LCB SMART ඉතුරුම් ගිණුම ඔබේ මුදල් කළමනාකරණය කිරීමට සහ වර්ධනය කිරීමට ආරක්ෂිත සහ විශ්වාසනීයම මාර්ගයයි. ඔබ නිශ්චිත ඉලක්කයක් සඳහා ඉතිරි කරන්නේ නම් හෝ හදිසි අරමුදලක් ගොඩනඟන්නේ නම්, මෙම ඉතුරුම් ගිණුම ඔබේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර වන බොහෝ වාසි ලබාදෙයි.
මූලික ලක්ෂණ :-
- මූලික තැන්පතුව රු.1,000.00 කි.
- පොලී උපයා ගැනීම සඳහා රු.1,000.00ක අවම ශේෂයක් පවත්වා ගත යුතුය.
- ස්ථාවර නියෝග පහසුකම්.
- පොලිය දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කෙරේ.
- සිදු කරන සෑම ගනුදෙනුවක් සඳහාම නොමිලේ SMS දැනුම්දීම.
සුදුසුකම් :-
- වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් SMART ඉතුරුම් ගිණුම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
අවශ්‍යතා :-
- Mandate පත සම්පූර්ණ කිරීම.
- වලංගු ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්
- KYC (ඔබේ පාරිභෝගිකයා දැනගන්න - අවශ්‍යතාවය - NIC අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය.
- ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයට වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබා දීම් අත්‍යවශ්‍ය වේ.