LCB නිවාස ණය
LCB නිවාස ණය

නේවාසික නිවසක් මිලදී ගැනීමට, නේවාසික නිවසක් ඉදිකර ගැනීමට පහසුකම් සපයයි. ඔබගේ නිවාස අරමුණ සඳහා හිස් ඉඩමක් මිලදී ගැනීම්ට හෝ පවතින නිවස අලුත්වැඩියා කිරීමට,

 

සුදුසුකම්

  • වලංගු ජාතික හැඳුනුම්පත් හෝ ගමන්බලපත්‍රය සහිත වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයකු වීම.
  • ඕනෑම ව්‍යවසායකයෙකු / වැටුප් ලබන සේවකයින් / හො නැවත ගෙවීම්ට හැකියාව ඇති ඕනෑම වෘත්තිකයකුට.

 

ප්‍රතිලාබ

  • නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම
  • නීතිමය සහ අනෙකුත් විධිවිධාන ඉටු කිරීමේදී උපරිම සහාය
  • වේගවත් අනුමත කිරීමේ ක්‍රියාවලිය