LCB රන් ණය
LCB රන් ණය

කෘෂිකාර්මික, වගා ධීවර සහ කුඩා හා මධ්‍ය පරිමාණයේ නියැලී සිටින කාර්මිකයන්, ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන්ගේ හදිසි අවශ්‍යතා සඳහා ඇති පහසුම සේවයයි.

 

සුදුසුකම්

  • වලංගු ජාතික හැඳුනුම්පත් හෝ ගමන්බලපත්‍රය සහිත වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයකු වීම.

 

ප්‍රතිලාබ

  • ඔබගේ රන් භාණ්ඩ වෙනුවෙන් වෙළඳපොලේ ඇති හොඳම වටිනාකම මත ඔබට උපරිම අත්තිකාරම් මුදලක් ලැබෙනු ඇත.
  • වෙළඳපල අනුපාතවලට සාපේක්ෂව ඉතා ආකර්ශනීය සහ තරඟකාරී අනුපාතවට ලබාගත් හැක.
  • ඔබේ මනාපයන් මත පදනම්ව මාස 3, 6, සහ 12 සඳහා ආපසු ගෙවීමේ පහසුකම් ඇත.
  • වඩාත් පහසුව සඳහා SMS සේවය.
  • නිශ්චිත කාල සීමාවකින් තොරව බෝගයෙන් ලාභ ලැබීමෙන් පසු හෝ අස්වැන්න නෙලීමෙන් පසු ඔබට ආපසු ගෙවිය හැක.
  • අදාළ රන් ලිපිය ආරක්‍ෂාවක් ලෙස ගනු ලැබේ.
  • රන් භාණ්ඩ සඳහා උපරිම අත්තිකාරම් මුදල.
  • සැඟවුණු ගාස්තු නැත