ස්ථාවර තැන්පතු ඔබේ අනාගතය සඳහා ආරක්ෂිත ආයෝජනයක් සමඟ වටිනා ප්‍රතිලාබයක් ගෙන එයි.
ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
- එක් දින සේවය.
- නවතම වාහනයක්, ලියාපදිංචි වාහනයක් හෝ චංචල වත්කම් මිලදී ගැනීමට පහසුකම් සපයයි.
- පහසුකම් සඳහා අවම වශයෙන් එක් ඇපකරුවෙකු
- කිසිදු අමතර ගෙවීමක් අය නොකෙරේ.
- වෙළඳපල අනුපාතවලට සාපේක්ෂව ඉතා ආකර්ශනීය සහ තරඟකාරී අනුපාතවට ලබාගත් හැක.
සුදුසුකම්
- වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි. උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් දෙමාපියන් / භාරකරුවන්ට ගිණුම් විවෘත කළ හැකි වේ.
- අවම තැන්පතුව රු. 25,000/=
ශ්‍රී ලංකා විනිමය අනුපාත
- Rate: Rupees per unit foreign currency as at 2024/12/16