කෘෂිකාර්මික, වගා ධීවර සහ කුඩා හා මධ්‍ය පරිමාණයේ නියැලී සිටින කාර්මිකයන්, ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන්ගේ හදිසි අවශ්‍යතා සඳහා ඇති පහසුම සේවයයි.
සුදුසුකම්
- වලංගු ජාතික හැඳුනුම්පත් හෝ ගමන්බලපත්‍රය සහිත වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයකු වීම.
ප්‍රතිලාබ
- ඔබගේ රන් භාණ්ඩ වෙනුවෙන් වෙළඳපොලේ ඇති හොඳම වටිනාකම මත ඔබට උපරිම අත්තිකාරම් මුදලක් ලැබෙනු ඇත.
- වෙළඳපල අනුපාතවලට සාපේක්ෂව ඉතා ආකර්ශනීය සහ තරඟකාරී අනුපාතවට ලබාගත් හැක.
- ඔබේ මනාපයන් මත පදනම්ව මාස 3, 6, සහ 12 සඳහා ආපසු ගෙවීමේ පහසුකම් ඇත.
- වඩාත් පහසුව සඳහා SMS සේවය.
- නිශ්චිත කාල සීමාවකින් තොරව බෝගයෙන් ලාභ ලැබීමෙන් පසු හෝ අස්වැන්න නෙලීමෙන් පසු ඔබට ආපසු ගෙවිය හැක.
- අදාළ රන් ලිපිය ආරක්ෂාවක් ලෙස ගනු ලැබේ.
- රන් භාණ්ඩ සඳහා උපරිම අත්තිකාරම් මුදල.
- සැඟවුණු ගාස්තු නැත