තදාසන්න සහ ග්‍රාමීය ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවා සැපයීම අරමුණු කොටගෙන LCBF ආරම්භ කරන්නට විය. එම නිසාම MSMEs ආදායම් සහ ස්වයං රැකියා වර්ධනයට උපකාර කිරීම් එක් අරමුණකි, කුඩා ව්‍යාපාර මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර දක්වා වර්ධනය වීමට ඔවුන්ගේ සම්පත් මත පදනම්ව LCBF ණය ලබා දීම ද තවත් අර අරමුණකි.
අංකය | ශාඛාවේ නම | ලදුපත් අංකය |
---|---|---|
1 | ගාල්ල ශාඛාව | 001 |
2 | කරන්දෙනිය ශාඛාව | 002 |
3 | මාතර ශාඛාව | 003 |
4 | පැලවත්ත ශාඛාව | 004 |
5 | කොහුවෙල ශාඛාව | 005 |
6 | රත්ගම ශාඛාව | 006 |
7 | කරාපිටිය ශාඛාව | 007 |
8 | මීගමුව ශාඛාව | 008 |
9 | කුලියාපිටිය ශාඛාව | 009 |
10 | තංගල්ල ශාඛාව | 010 |
11 | දෙයියන්දර ශාඛාව | 011 |
12 | අකුරැස්ස ශාඛාව | 012 |
13 | ඇඹිලිපිටිය ශාඛාව | 013 |
14 | මහරගම ශාඛාව | 014 |
15 | කෑගල්ල ශාඛාව | 015 |
16 | තිස්සමහාරාමය ශාඛාව | 016 |
17 | වලස්මුල්ල ශාඛාව | 017 |
18 | අඟුණකොළපැලැස්ස ශාඛාව | 018 |
19 | Gampaha Branch | 019 |