LCB පොඩිත්තා ළමා ඉතුරුම් ගිණුමෙන් ඔබේ දරුවාගේ හෝ ඔබේ මුනුබුරාගේ අනාගතය ඵලදායි ලෙස ගොඩනඟා ගැනීම සඳහායි. LCB පොඩිත්තා ළමා ඉතුරුම් ගිණුමෙන් අදහාගත නොහැකි ප්‍රතිලාභ පිරිනැමේ.
මූලික ලක්ෂණ
- ආකර්ශනීය පොලී අනුපාතය
- ගිණුම් ශේෂයේ වර්ධනය සමඟින් විශ්මිත ප්‍රතිලාභ රැසක්
- ඕනෑම මුල්‍ය ආයතනයක් සමඟ ස්ථාවර නියෝග හරහා කාලීන බැර කිරීම්.
- ගිණුමේ ශේෂය මත පදනම් වූ ආකර්ෂණීය තෑගි යෝජනා ක්‍රමයක්,
- මුදල් ආපසු ගැනීමේදී දරුවාගේ අවශ්‍යතා අධ්‍යාපනික සහ වෛද්‍ය කටයුතු සපුරාලීම සඳහා නම් සමාගමේ අභිමතය පරිදි අවසර දෙනු ලැබේ.
සුදුසුකම්
- වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි, උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් දෙමාපියන් / භාරකරුවන්ට ගිණුම් විවෘත කළ හැකි වේ.
- අවම තැන්පතු මුදල රු. 1,000/=
අවශ්‍යතා
- ගිණුම්නි විවෘත කිරීම් සඳහා නිසි පරිදි පිර වූ අයදුම්පත
- දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපත
- දෙමාපියන්ගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ / ගමන් බලපත්‍රයේ / රියදුරු බලපත්‍රයේ පිටපතක්
- ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයන් වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබාදීම් අවශ්‍යතාවය වේ.