Dinamina Paper Add on 2020-03-03
Dinamina Paper Add on 2020-03-03
2020-03-03

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන්‌ වශයෙන්‌ මාතර දිස්ත්‍රික්‌ ලේකම්‌ ප්‍රදීප්‌ රත්නායක, රත්නමහල්‌ ජුවලර්ඝ්‌ අධිපති කේ. ජී.
නිරෝෂන්‌, වැලිගම පොලිස්‌ සථානාධිපති නාලක මාගෙදර, ගාල්ල ආරෝග්‍යශාලා සමුපකාර සමිතියේ විධායක නිලධාරි චාල්ස්‌
ගමගේ,  (LCB සමාගමේ සභාපති බන්දුල නානායක්කාර මහත්වරුන්‌ ද අධ්‍යක්ෂ මණ්ඩලය සහ මාතර පුරවරයේ ව්‍යාපාරික ප්‍රජාව
ඇතුළු ගනුදෙනුකාර භවතුන්‌ විශාල පිරිසක්‌ සහභාගි වූහ.)