Dinamina 2021-09-13
Dinamina 2021-09-13
2021-09-13

LCB Finance සමාගම කොටස්‌
‘වෙළෙඳපොළට පිවිසීම මෙම වසරේ
සිදු කරයි. සමාගමේ ප්‍රාථම්ක කොටස්‌
නිකුතූවට අවශ්‍ය කටයුතූ සම්පාදනය
කර අවසන්ව ඇත. මහ බැංකුව
විසින්‌ පනවන ලද කොටස්‌ ප්‍රාග්ධන 3

අවශ්‍යතාවය මිලියන 2,000 සීමාව

පසුගිය මාර්තූ මස අගදී පසු කරන 6ක්‌.පී. ලීමනන්ද අරැණ විතාන්‍යග්‌
ලදී. වසංගත තත්ත්වය තුළදී වුවද,

2021 මාර්තූ 31 වචන දිනට මිලියන 100 ඉක්ම වූ ලාභයක්‌ වාර්තා කිරීමට
‘සහ සුවිශේෂ ජයග්‍රහණ රැසක්‌ අත්පත්‌ කර ගන්නා වසරක්‌ බවට 2021 වසර
පරිවර්තනය කර ගැනීමට ලංකා ක්‍රෙඩිට්‌ ඇන්ඩ්‌ බිස්නස්‌ ෆිනෑන්ස්‌ සමාගම
‘සමත්ව සිටී. අධ්‍යක්ෂ මණ්ඩලයේ මග පෙන්වීම, ප්‍රධාන විධායක නිලධාරී/
විධායක අධ්‍යක්‍ෂ කේ.ජී. ලීලානන්ද මහතාගේ අග්‍රගන්‍ය නායකත්වය

‘සහ සේවක මණ්ඩලයේ කැපවීම මෙම සුවිශේෂ ජයග්‍රහනය සනිටුහන්‌
කිරීමට හේතූ විය. 1.8 1:1:41:56 ශ්‍රේණිගත කිරීම 8 9140] සිට 134- 94016
තත්ත්වයට 2021 වසරේ ඉහළ නංවා ඇත. 2021 මාර්තූ 31 දිනට මුළු
චත්කම්‌ කළඹ රු. මිලියන 4,000ට ළඟා කර ගැනීමට හැකි විය. 2021 වසර
අවසන්‌ වීමට පෙර සමාගමේ ශාඛා ජාලය 15 වනු ඇත. කූලියාපිටිය නගර
මධ්‍යයේ නව ශාඛාවක්‌ ලබන මාසය තූළ විවෘත වනු ඇත.